Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2016 21:06:09 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ඉංගීසි භාෂා පාඨමාලා අංක 06 ආරම්භ වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ අධික්ෂණයෙන් සෙසු නිලයින් ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂා පාඨමාලා අංක 06 පසුගිය සිකුරාදා (18) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ කරනු ලැබීය. සෙසු නිලයින් 51 දෙනෙකු සහභාගිවන මෙම පාඨමාලාවෙහි සමාරම්භක දේශණය බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි විසින් සිදු කරන ලදී. එහි සමාරම්භක අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.Mysneakers | Gifts for Runners