පුවත් විශේෂාංග
-
2016-04-01 17:06:47
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන්ගේ බදාදා දිනයන්හි පුහුණුවීම් දින වැඩසටහන බදාදා (30) දින මුලතිව් ආරක්ෂක සේනා......
-
2016-03-31 18:56:27
බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණයෙන් සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම ආරක්ෂක සේනා මූලස්ථාන භට පරිස් විසින් මාර්තු මස.....
-
2016-03-31 18:41:45
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 බලසේනාවේ සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (18) දින දීඝවාපි විහාරස්ථානයේ දී වෛද්‍ය සායනයක්.....
-
2016-03-31 18:31:57
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ජීවිතයට මඟපෙන්වීම සහ පැවැත්ම පිළිබඳව වැඩමුළුවක් සඳුදා (29) දින කිළිනොච්චි.....
-
2016-03-31 13:41:45
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්නගේ අධීක්ෂණයෙන් ‘ආදරය සහ සෙනෙහස’ යන මාතෘකාව පිළිබඳව ඉරිදා (20) දින එම මූලස්ථාන භට පිරිස් දැනුවත් කරන ලදී.
-
2016-03-30 17:00:44
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ යෝජනාවකට අනූව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පසුගියදා විවෘත කිරීමට යෙදුනු නව ශාරීරික අභ්‍යාස ක්‍රීඩාගාරයේ පැවති උත්සවය වෙනුවෙන් පනාගොඩ.....
-
2016-03-30 13:39:34
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙබලුන් 35 කට වැඩි පිරිසක් පසුගිය සිකුරාදා (25) දින බණ්ඩාරවෙල.....
-
2016-03-30 13:37:34
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය ඉරිදා (27) දින යාන්ත්‍රික පාබල බලසේනා මුලස්ථානයේ සහ 1 වන හා 4 වන යාන්ත්‍රික පාබල බලඇණිහි නිරික්ෂණය සඳහා......
-
2016-03-30 13:35:17
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 55 වන සේනාංක බලඇණි පුහුණු පාසලේ දී 19 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සිය වාර්ෂික බලඇණි පුහුණු කටයුතුවල.....
-
2016-03-29 14:40:11
විජයබාහු පාබල රෙජිමේන්තුවට 26 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සංවත්සර වැඩසහටන එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් අඟහරුවාදා (26) දින බෝයගනේ......