Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
30th March 2016 13:37:34 Hours
නව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති භට පිරිස් අමතයි
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය ඉරිදා (27) දින යාන්ත්‍රික පාබල බලසේනා මුලස්ථානයේ සහ 1 වන හා 4 වන යාන්ත්‍රික පාබල බලඇණිහි නිරික්ෂණය සඳහා සංචාරය කළ අතර, එහි දී නිලධාරින් සහ සෙසු නිලයින්ගේ නවාතැන් සහ අනෙකුත් පහසුකම් පිළිබඳව විමසා සිටියේය. යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.එස්. හේරත් විසින් එහි පැමිණි මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රධාන දොරටුව අභියස දී පිළිගන්නා ලදි. එහි දී හෙතෙම වෙත සම්මාන මුරයක් ද පිරිනැමීය. අනතුරුව, යාන්ත්‍රික පාබල බලසේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකළ කාර්යාල සංකීර්ණය සහ ප්‍රතිසංස්කරණය කරන ලද මුරකුටිය විවෘත කිරීම මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් සිදු කළ අතර, පැළයක් රෝපනය කිරීම, විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබීම සහ සියලු නිලයින් සමඟ එක්ව තේ පැන් සංග්‍රහයට සහභාගිවීම ද මෙදින සිදු කෙරිනි. එමෙන්ම, මේජර් ජෙනරාල් ජී.ඩි.එච්.කේ. ගුණරත්න විසින් 1 වන හා 4 වන යාන්ත්‍රික පාබල බලඇණිහි සංචාරය කළ අතර, එම බලඇණිහි භට පිරිස් ද ඇමතීය. මෙලෙස සංචාරයක නිරත වූ රෙජිමේන්තු අධිපති 4 වන යාන්ත්‍රික පාබල බලඇණියේ නිලධාරි නිවස්නය ද විවෘත කළේය. බ්‍රිගේඩියර් ඒ.එම්.එස්.බි. අතපත්තු, බ්‍රිගේඩියර් ඒ.ජී.ඩි.එන්. ජයසූන්දර, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එස්. බාලචන්ද්‍ර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම අනෙකුත් නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
best shoes
|
Nike Shoes