පුවත් විශේෂාංග
-
2016-04-19 19:46:20
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මගපෙන්වීම මත එම ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 56 වන සේනාංක භට පිරිස් විසින් ජයග්‍රහණ පදනමේ සහයෝගය ද ඇතිව පසුගිය සෙනසුරාදා (09) දින......
-
2016-04-18 14:21:10
වන්නි ආරක්ෂක සේනාව අයත් 56 වන සේනාංකයේ භට පිරිස් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ උපදෙස් මත ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.
-
2016-04-18 14:17:34
මධ්‍යම ආරක්ෂක සේනාව යටතේ වන 12 වන සේනාංකය සිය පස්වන සංවත්සරය එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ආර්.එච් ඩයස්ගේ අධීක්ෂණය යටතේ සෙනසුරාදා (2) දින පවත්වනු ලැබීය.
-
2016-04-11 23:57:19
කලාඔය කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ වාර්ෂික නව අවුරුදු උත්සවය බ්‍රහස්පතින්දා (07) දින පැවැත්විනි. සිංහල සම්ප්‍රදායික අංගයන්ට මුල්තැනක් දෙමින් මෙම අවුරුදු උත්සවය පැවැත්වුනු අතර, ජන ක්‍රීඩා.....
-
2016-04-11 23:50:31
නව අවුරුදු උත්සවයක් සංවිධානය කිරීමට මුලතිව් ආරක්ෂක සේනාව ද කටයුතු කළ අතර, එය බ්‍රහස්පතින්දා (07) දින එම ආරක්ෂක සේනා ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි. මෙම දිනයේ වැඩසටහන්වලට විශේෂත්වයක් එක් කිරීමට එහි ඉදි..
-
2016-04-08 20:41:27
සැම වසරක අප්‍රේල් මස 7 වන දිනට යෙදෙන ලෝක සේඛ්‍ය දිනය නිමිත්තෙන් යුද හමුදා රෝහල මගින් ක්‍රියාත්මක කරන නිරෝගි හමුදාවක් - නිරෝගි දැයක් ඒකකයෙන් දියවැඩියා රෝගය වැළඳීම, එය වැළැක්විම, ප්‍රතිකාර කිරීම......
-
2016-04-07 19:36:41
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය නවතමයෙන් ඉදිකළ උපකරණ හා භාණ්ඩ ගබඩා කිරීමේ ගොඩනැගිල්ල පසුගිය සඳුදා (04) දින......
-
2016-04-06 15:22:48
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයෙහි 583 බලසේනාවේ සෙබලුන් සහ 4 වන ශ්‍රී ලංකා සිංහ......
-
2016-04-06 15:19:25
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු කණිෂ්ඨ යුද හමුදා නිලධාරීන් සඳහා ආචාර ධර්ම, සමාජ පුරුදු, සම්ප්‍රදායන්, කතා කිරීමේ ශිල්පීය ක්‍රම, වෘත්තීය මඟ පෙන්වීම ආදි මාතෘකා පිළිබඳ දැනුවත් කිරීමේ...
-
2016-04-06 15:15:52
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙ උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති මේජර් ජෙනරාල් ජේ.සී.පී පක්ෂවීර එම ධූරයෙන් සමුගැනීම සංකේතවත් කරමින් ඔහුට මාර්තු (28) දින එම පරිශ්‍රයේ දී සම්මාන මුරයක් සහ ආචාර.....