Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
06th April 2016 15:22:48 Hours
583 බලසේනා සෙබලුන්ගෙන් අඩු ආදායම්ලාභී වැසියන් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක්
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයෙහි 583 බලසේනාවේ සෙබලුන් සහ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් එක්ව කෑගල්ල දිස්ත්‍රික්කයේ ගන්තුන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය. එහිදී පෙනීම දුර්වල පුද්ගලයින් 222 දෙනෙකු සඳහා රුපියල් 199,800/= වටිනා ඇස් කණ්නාඩි නොමිලේ බෙදා දෙනු ලැබීය. අක්ෂි විශේෂඥ වෛද්‍ය නිමල් විජේකෝන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මහනුවර ඔප්ටිකල්ස් පුද්ගලික ආයතනය සමඟ එක්ව මෙම සත්කාර්ය සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී බිම්බාරාම විහාරයේ ප්‍රධාන සංඝණායක පූජ්‍ය වෙල්ලිපොතේ සුමේධ හිමි, 58 වන සේනාංකයෙහි සේනාංකාධිපත මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන, 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ සමගින් රාජ්‍ය නිලධාරීන්, යුද හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් සහභාගි වූහ.
Best Nike Sneakers
|
Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger