පුවත් විශේෂාංග
-
2016-05-07 11:44:21
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පි. ද ඉසෙඩ් වික්‍රමරත්න පසුගිය දා 7 ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත විය.
-
2016-05-07 11:40:34
මේජර් ජෙනරාල් සුමිත් ආර්. මානවඩු ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියූ පිඑස්සි අයිජී හදිසි අනතුරකට ලක්ව හිසට තුවාල සිදු වී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (06) පෙරවරුවේ...........
-
2016-05-06 19:39:08
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව දායාද කළ අභිමානවත් රණවිරු පුතුන්ගෙන් එක් අයෙක් වන ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා යුද හමුදාවෙන් විශ්‍රාම යෑම.....
-
2016-05-06 19:33:36
ශ්‍රී ලංකා යුද හමුදා ටෙනිස් ක්‍රීඩකයින් ආරක්ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2016 හි සමස්ත ශුරතාවය ප්‍රථම වතාවට හිමිකර ගත් අතර, එම තරඟාවලිය අප්‍රේල් මස 25 සිට මැයි මස 01 දක්වා මැනිං ටවුන් යුද හමුදා.....
-
2016-05-06 19:12:13
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය රාජකාරියේ නියුතු තම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඔරියන්ට් ඇකඩමි ආයතනයේ සංවිධානයෙන්.....
-
2016-05-06 19:08:04
61 සහ 62 සේනාංකවලට අයත් එක් කණ්ඩායමකට එල්ලේ ක්‍රීඩකයින් 15 දෙනෙක් බැගින් වූ එල්ලේ කණ්ඩායම් 2 කගේ සහභාගීත්වයෙන් මැයි මස 03 දින එල්ලේ තරඟාවලියක් පැවැත්විය.
-
2016-05-06 19:05:04
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා අඟහරුවාදා (3) දින ගල්කුලම 3 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.
-
2016-05-06 19:01:02
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ උපදෙස් මත බදාදා (4) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණු දින වැඩසටහන පවත්වනු ලැබීය. එහි දී 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායෙහි..
-
2016-05-06 18:56:19
දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදු කළ නව ඉදිකිරීම් කටයුතු අවසන්වීමෙන් පසු අප්‍රේල් 29 වන දින සර්වරාත්‍රික සෙත් පිරිත් සජ්ජායනාවක් සමඟින් දානමය පිංකමක්.....
-
2016-05-05 10:04:50
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස් විසින් පසුගිය සෙනසුරාදා (30) සන්ද්‍යාවේ යාපනය මහ නගර සභා පිටියේ දී ‘‘සංහිඳියාවේ රිද්මය’’ නමින් දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්විය.