පුවත් විශේෂාංග
-
2016-06-09 20:27:07
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රිසෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ‘රණ තෙද විස්කම් - 2016’ නමින් නවෝත්පාදන ප්ර්දර්ශණයක් ජුනි මස 06 සහ 07 යන දිනයන්හි එම ආරක්ෂක සේනා....
-
2016-06-09 14:57:32
මාතර, විශුද්ධිමග්ග ජාත්යනන්තර බෞද්ධ මහා සංවිධානය සහ ඌව පළාත් ප්ාසධාන අමාත්යත කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ජුනි මස 03 සිට 05 දක්වා පැවති ඓතිහාසික බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේ .....
-
2016-06-08 19:49:18
සිවිල් වැසියන් සහ යුද හමුදාව අතර හොදහිත, සහජීවනය සහ සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ වඩමාරච්චි පාපන්දු කණ්ඩායම සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන......
-
2016-06-08 16:18:50
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ උපදෙස් අනුව 66 වන සේනාංකය විසින් Future Step IT Solution Private Limited ආයතනය සමඟ එක්ව හමුදා සාමාජිකයින් තුල පරිගණක තාක්ෂණය ......
-
2016-06-08 16:16:04
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින්....
-
2016-06-08 16:11:55
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයෙහි 7 වන සංවත්සරය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ගේ මඟපෙන්වීම යටතේ ජූනි මස 02 දින සිට 05 දින දක්වා වැඩසටහන් කිහිපයක් ක්‍රි.යාත්මක කරන ලදි.
-
2016-06-08 16:07:08
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟපෙන්වීම යටතේ 22 වන සේනාංකය විසින් ආපදා කළමනාකරණය පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ අරමුණින් පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
-
2016-06-07 16:33:59
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යු.කේ හෙට්ටිආරච්චිගේ යෝජනාවක් මත එම සේනාංක සෙබලුන් විසින් ඉදි කරනු ලැබූ නව නිවසක් වැලිකන්ද ප්‍රදේශයේ තොරාගත් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා පරිත්‍යාග කර ඇත.
-
2016-06-07 16:31:05
ධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත්, 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් විසින් මහනුවර ගඟඉහල කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පටියතලාව ග්‍රාමසේවා වසමේ බෙරවිල ගම්මානය......
-
2016-06-07 13:32:01
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 3 වන (ස්වේ) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන්ගේ පූර්ණ දායකත්වයෙන් වැලිමඩ පෙතියකුඹුර පිහිටි සිසිල්පන්කඳුර විහාරස්ථානයේ තාප්පය ඉදි කිරීම් කටයුතු....