Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
08th June 2016 16:16:04 Hours
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන භටපිරිස් ඩෙංගු මර්ධන ව්‍යාපාරයක නිරත වේ
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් ජුනි මස 02 සිට 04 දක්වා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව 14 වන සේනාංකයේ සහ 58 වන සේනාංකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව 14 වන සේනාංකයේ නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසු නිලයින් 115 දෙනෙකු විසින් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අත්තනගල්ල, දොම්පේ, මහරගම, හෝමාගම, කෝට්ටේ, පිළියන්දල, කොළඹ 1, කැම්බල් පාක්, කිරුලපන මාවත කොළඹ 5 සහ මැගසින් මාවත වැල්ලවත්ත යන ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. තවද, 58 වන සේනාංකයේ සෙසු නිලයින් 10 දෙනෙකු විසින් බටහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්වීම මත කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව, පානදුර සහ හොරණ යන ප්‍රදේශවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සහාය ද මේ සඳහා ලැබී ඇත.
Mysneakers
|
nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD