Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2016 13:32:01 Hours

විහාරස්ථාන තාප්පය ඉදි කිරීම සඳහා සෙබලුන්ගේ සහය

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 3 වන (ස්වේ) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන්ගේ පූර්ණ දායකත්වයෙන් වැලිමඩ පෙතියකුඹුර පිහිටි සිසිල්පන්කඳුර විහාරස්ථානයේ තාප්පය ඉදි කිරීම් කටයුතු සිදු කල අතර, ඒ සඳහා පූර්ණ අධීක්ෂණය සිදු කරනු ලැබුවේ 112 බලසේනාව විසිනි. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍රත්න සහ 112 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.බී.එස්.එන් බොතොට විසින් විහාරස්ථානයේ තාප්පය ඉදි කරන අවස්ථාවේ දී එහි කටයුතු නිරීක්ෂණය කරන ලදී.Sneakers Store | nike fashion