පුවත් විශේෂාංග
-
2016-07-24 16:48:51
කොන්ඩාවිල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වන පාසල් දුවා දරුවන් සඳහා කොළඹ ‘Kerala Astrologer Operational පදනමේ අනුග්‍රහයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 51 වන සේනාංක සෙබලුන්.....
-
2016-07-24 16:47:01
122 බලසේනාවට අයත් 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් ජුලි මස 15 සහ 16 යන දිනයන් හි අම්බලන්තොට සිංහගිරි විහාරයේ විහාරාධිපතිගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ තීන්ත.....
-
2016-07-24 16:45:18
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සඳහා වසර 10 ක් සපිරීම නිමිත්තෙන් මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සුබසාධක සංගමය විසින් බදාදා (20) දින එම ශ්‍රවනාගාරයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී......
-
2016-07-24 16:43:46
ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන් සිකුරාදා (22) මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. එහිදී මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති.....
-
2016-07-23 12:20:35
අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරයින් බ්‍රහස්පතින්දා (21) දින උදෑසන මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී එම ආරක්ෂක සේනා ආඥාපතිතුමා හමු විය.
-
2016-07-22 19:15:00
යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමග එක්ව කලාඔය යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙහි පවත්වන ලද වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරු තවත් වෘත්තීකයින් පිරිසක් පසුගියදා......
-
2016-07-22 19:11:14
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ භට පිරිස් විසින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේ ගේ උපදෙස් මත ඇසළ පුර පසලොස්වක පොහෝ....
-
2016-07-22 13:12:43
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිලධාරීන් වෙනුවෙන් බදාදා පුහුණු දින වැඩසටහනක් ජුනි මස 20 .....
-
2016-07-22 13:07:45
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලැබූ යුද හමුදා භට පිරිස් හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් බදාදා (20) දින ආරම්භ....
-
2016-07-21 15:15:44
යුද හමුදා ක්‍රිකට් කමිටුව මඟින් සිව්වන වරටත් සංවිධානය කළ අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලිය ජූලි මස 15 වන දින ආරම්භ විය.