Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2016 13:07:45 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය තවත් පරිගණක පාඨමාලාවක් ආරම්භ කරයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලැබූ යුද හමුදා භට පිරිස් හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් බදාදා (20) දින ආරම්භ කරන ලදි. නුගේගොඩ ඔරියන්ට් ඇකඩමි ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන මෙම පරිගණක මූලික පාඨමාලාව සඳහා 14 සහ 58 යන සේනාංකහි සේවයේ නියුතු සෙසු නිලයින් 30 දෙනෙකු සහභාගි වූහ. මෙම පාඨමාලාව අගොස්තු මස 12 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.trace affiliate link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ