Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2016 16:43:46 Hours

ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක

ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන් සිකුරාදා (22) මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. එහිදී මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න විසින් ආරක්ෂක උපදේශක උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම හමුව සිහිගන්වමින් ආරක්ෂක උපදේශක සහ ආඥාපතිතුමා අතර සමරු පලක හුවමාරුවක් ද සිදු විය. අනතුරව ආරක්ෂක උපදේශක මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තැබීමට අමතක නොකළහ.jordan Sneakers | GOLF NIKE SHOES