Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th July 2016 16:48:51 Hours
කොන්ඩාවිල් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ
කොන්ඩාවිල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වන පාසල් දුවා දරුවන් සඳහා කොළඹ ‘Kerala Astrologer Operational පදනමේ අනුග්‍රහයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 51 වන සේනාංක සෙබලුන් විසින් බ්‍රහස්පතින්දා (21) දින කොන්ඩාවිල් පරම්සෝති විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී. මෙහිදී පරම්සෝති විද්‍යාලයේ පාසල් ළමුන් 176 දෙනෙකු සඳහා කොළඹ ‘Kerala Astrologer Operational පදනමේ අනුග්‍රහයෙන් පාසල් නිළ ඇදුම්, අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, ගණිතමය උපකරණ කට්ටල සහ අනෙකුත් පාසල් උපකරණ බෙද දෙනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා වෙනුවට 51 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා සහභාගි විය. එම අවස්ථාව සඳහා කිත්සිරි සේනානායක මහතා, ආරාධිත අමුත්තන්, බැතිමතුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ දෙමව්පියන් සහභාගි වූහ.
Sneakers Store
|
Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals