Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2016 12:20:35 Hours

අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරයින් මුලතිව් ආඥාපතිතුමා හමුවේ

අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරයින් බ්‍රහස්පතින්දා (21) දින උදෑසන මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී එම ආරක්ෂක සේනා ආඥාපතිතුමා හමු විය. එහිදී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ඔහුගේ නිළ කාර්යාලයේ දී සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරයින් වන 2 වන විශේෂ බලකා ක්‍රිකට් කණ්ඩායම වෙත සුභ පැතුම් එක් කරනු ලැබීය. එම හමුවෙන් අනතුරුව ජයග්‍රාහකයින් තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වී ආඥාපතිතුමා සමඟ සමූහ ජායාරෑපයකට ද පෙනීසිටිමට අමතක නොකලහ.url clone | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet