පුවත් විශේෂාංග
-
2016-09-07 19:36:16
58 වන සේනාංකයෙහි නවවන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.එම්.ඒ.ඩබිලිව්.එන් රණවන අගෝස්තු මස 30 වන දින නව ධුරයෙහි රාජකාරී අරඹනු ලැබීය.
-
2016-09-07 16:38:28
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරය සහ යුද හමුදා මූලස්ථාන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ධූරය හොඹවා සිකුරාදා (2) සිය යුද හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත.....
-
2016-09-07 13:07:18
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරුණගම ප්‍රදේශයේ ඉරිදා (4) දින හදිසියේ ඇති වූ ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ උපදෙස් පරිදි 121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ.....
-
2016-09-07 13:05:05
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලැබූ යුද හමුදා භට පිරිස් හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ පරිගණක පාඨමාලා අංක 07 සඳුදා (05) දින අවසන් විය.
-
2016-09-06 16:42:28
ගජබා රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගජබා සුපර් ක්‍රොස් - 2016 මොටර් රථ තරඟාවලිය අගෝස්තු මස 28 වන දින ඉතා උණුසුමු අයුරින් සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී පවත්වනු ලැබීය.
-
2016-09-06 16:36:32
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් සඳහා මානුෂවාදී නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ අදිටනින් බදාදා (31) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේ දී දේශනයක් පවත්වන ලදි.
-
2016-09-06 16:33:33
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජලය ලබාගනු ලබන පොදු ළිඳක් පිරිසිදු කරනු ලැබීය.
-
2016-09-05 21:43:56
ලෙබනන්හි ස්ථානගත එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවෙහි සේවයේ නියුතු ශ්‍රී ලංකා සාම සාධක බලඇණියෙහි නිලධාරීන් සිව් දෙනෙකු සහ සෙසු නිලයින් තිස් පස් දෙනෙකු නාකෝරා - ලෙබනන් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා....
-
2016-09-05 21:41:05
613 බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදි කරනු ලබන මුළුතැන්ගෙය සහ ගබඩා කාමරය එහි බලසේනාධිපති කර්නල් එම්.ඩබ්ලිව්.ඒ.ඒ විජේසූරිය විසින් සිකුරාදා (02) දින සුභ මොහොතින් විවෘත කරනු ලැබීය.
-
2016-09-05 21:38:02
රන්ගිරි දඹුලු ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සැප්තැම්බර් මස 12 සිට 27 වන දින දක්වා ඔස්ට්‍රේලියානු සංචාරක කාන්තා ක්‍රිකට් කන්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවත්වීමට නියමිත තරඟය සඳහා .....