Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2016 21:41:05 Hours

613 බලසේනාවේ භ පිරිස් හට නව මුළුතැන්ගෙයක්

613 බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදි කරනු ලබන මුළුතැන්ගෙය සහ ගබඩා කාමරය එහි බලසේනාධිපති කර්නල් එම්.ඩබ්ලිව්.ඒ.ඒ විජේසූරිය විසින් සිකුරාදා (02) දින සුභ මොහොතින් විවෘත කරනු ලැබීය. මෙය 613 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් හි ආහාර පාන සැකසීමේ ගණාත්මක බව වැඩිදියුණු කිරීම සඳහා සිදු කරන ලද ඉදිකිරීමක් වන අතර, එම ඉදිකිරීම් කටයුතු හම බලසේනාවේම භට පිරිස් විසින්ම සිදු කරන ලදී. මෙම විවෘත කිරීම අතරතුර දී බලසේනාධිපතිවරයා විසින් මේ සඳහා දායකත්වය ලබා දුන් 613 වන බලසේනාවේ සියලුම භට පිරිස් ඇගයීමට ලක් කරන ලදී. බලසේනාධිපතිතුමා, නිලධාරීන්, කොම්ෂන් නොලත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, මෙම උත්සවය අවසානයේ සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පවත්වනු ලැබීය. Running Sneakers Store | Sneakers