Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2016 16:36:32 Hours

මධ්‍යම භට පිරිස් සඳහා මානුෂවාදි නීතිය පිළිබඳ දේශනයක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් සඳහා මානුෂවාදී නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ අදිටනින් බදාදා (31) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේ දී දේශනයක් පවත්වන ලදි. මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් මානුෂවාදී නීතිය පිළිබඳව උපදේශක පාඨාමාළාව හදාරා ඇති උපදේශකයෙක් වන 14 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් සැරයන් එම්.එම්.එස් මාන්නප්පෙරුම විසින් එම දේශනය සිදු කරනු ලැබීය. මෙම පුහුණු දිනය සඳහා සහභාගි වූ යුද හමුදා සාමාජිකයින් හට මානුෂීය මෙහෙයුම්වලදී මානුෂීය නීතිය පිළිබඳව මනා දැනුමක් ලබා ගත හැකි වීම තවත් විශේෂත්වයකි.affiliate tracking url | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5