2016-10-19 10:34:21
සිය 73 වන සංවත්සරයට බදාදා (19) සමගාමීව ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදි කරන ලද නව බුදු මැදුර සහ බෝධි ප්‍රාකාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සෙනසුරාදා (15) උදෑසන 5.56 ට යෙදුණ සුභ මොහොතින් සිදු කරන ලදී.
2016-10-19 10:12:55
හබරන ඉනාමලුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංක මූලස්ථානය මගින් 67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තොම්බර් 10) නිමිත්තෙන් ප්‍රජා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලදී.
2016-10-18 10:00:39
තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන දැනුම ලබා දෙන්නා වූ ශ්‍රී ලංකා යුද හමුදා සංඥා පාසල සිය 26 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව සමරනු ලැබීය.
2016-10-18 09:55:55
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න බ්‍රහස්පතින්දා (13) පැවති චාම් උත්සවයක දී කුරුනෑගල වෙහෙරවත්ත පිහිටි.....
2016-10-18 09:50:26
යුද හමුදා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින් සඳහා මෑතකදී පවත්වනු ලැබූ කමාන්ඩෝ චැලේන්ජ් - 2016 විවෘත අංශ ඛාණ්ඩ කිහිපයක් යටතේ පවත්වනු ලැබූ අතර, එහිදී යුද හමුදා ධාවකයින්.....
2016-10-14 08:20:52
යුද හමුදාපතිගේ උපදෙස් මත පවත්වනු ලබන පුහුණු දින වැඩසටහන යටතේ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් සඳහා බදාදා (12) දින පුහුණු වැඩසටහනේ දී දේශන දෙකක් එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි.
2016-10-14 08:18:12
යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016 මේ දිනවල දියගම ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, එහිදි යගුලිය විසිකිරී, උස පැනීම, දුර පැනීම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීමේ හා මීටර් 200 තරඟ ඉසව්ව ආදි තරඟ ඉසව් තුලින් නව තරඟ වාර්තා බිහිකිරීමට සමත්විය.
2016-10-14 08:17:50
නව නිර්මාණකරණය පිළිබඳ දැනුම ලබාදීමේ වැඩසටහනක් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී බදාදා (12) දින පවත්වන ලදි.
2016-10-14 08:17:46
සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු රිටා ඉසාක්නදියේ මහත්මිය සහ තවත් නියෝජිතයින් දෙදෙනාගේ උතුරු සංචාරයේ දී බදාදා (12) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2016-10-14 08:17:45
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් වෙත ඔවුන්ගේ පුහුණු වැඩසටහනේ කොටසක් ලෙස බදාදා (12) දින ‘අන්තරායකර ඖෂධ භාවිතයෙන් වැළකීම’පිළිබඳව දේශනයක් එම ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරියකු විසින් පවත්වන ලදි.