2016-12-02 18:50:57
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු භට පිරිස් සහ සිවිල් වැසියන් සඳහා එච්අයිවී ඒඩ්ස් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් මස 30 වන දින නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
2016-12-02 18:49:35
එච්අයිවි එඩ්ස් පිළිබඳ විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (01) දින බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල්.....
2016-12-02 18:39:21
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ලෙස චර්යා වර්ධන වැඩසටහනක් බදාදා (23) දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වන ලදි.
2016-12-02 18:36:10
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ රාජකාරී කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා බදාදා (30) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ.....
2016-12-02 18:30:17
යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ අධ්‍යාත්මික සහ මානසික තත්වය ඉතා උසස් මට්ටමෙන් පවත්වාගැනීම පෙරදැරි කරගනිමින්, යුද හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ විසින් සංවිධානය කරනු ලැබූ.....
2016-12-02 18:26:28
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් වෙනුවෙන් පසුගිය දා එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පුහුණු වැඩසටහන් දෙකක් පවත්වන ලදි.
2016-12-02 18:09:37
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ ඛණ්ඩභාර නිලධාරී පාඨමාලා අංක 02 සඳුදා (28) දින නිමා විය. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙටිආරච්චිගේ උපදෙස් මත නොවැම්බර් මස.....
2016-12-02 18:05:58
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන ඉංජිනේරු බිසාත් නාගහවත්ත මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් පදවිය, හැලඹවැව, වැලිමළුව විහාරස්ථානයේ දහම් පාසල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය බෙදාදීමක් එම විහාරස්ථාන පරිශ්‍රයේ දී නොවැම්බර් මස 27 වන දින පවත්වන ලදි.
2016-12-02 15:18:55
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි ජනසුවය ශ්‍රී ගුණානන්ද ළදරු පාසල සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් බ්‍රහස්පතින්දා (01) දින පැවැත් වූ අතර, ඒ සඳහා යුද හමුදා භට පිරිස් ද සහභාගි වන ලදි.
2016-12-02 10:44:01
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය ලෙස අනුරාධපුර පිහිටි 21 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි.