Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2016 18:36:10 Hours

තවත් බදාදා පුහුණු වැඩසටහනක් මධ්‍යම ආරක්ෂ සේනා මූලස්ථානයේ දී

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ රාජකාරී කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා බදාදා (30) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.

එහිදි, දියතලාව මුලික රෝහලේ කපිතාන් ඩබ්.ජි.එල්. ජයරත්න විසින් 'ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග' පිළිබඳ දේශනයක් පැවැත්විය.

එමෙන්ම, එදිනම පොලිස් සැරයන් ජි.පි.ජි. වික්‍රමරත්න විසින් ‘සිවිල් නීතිය’ පිළිබඳ දේශනයක් ද පැවැත්විය.

latest jordans | Nike Shoes