2017-01-20 18:23:01
ශ්‍රි ලංකා යුද හමුදා විද්‍යාපිඨයෙන් මුලික යුද හමුදා පුහුණුව හදාරනු ලබන පාඨමාලා අංක 83 කෙඩෙට් නිලධාරීන් ඔවුන්ගේ විෂය මාලාවේ කොටසක් ලෙස......
2017-01-20 18:22:52
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 613 වන බලසේනාව සිය ‘6 වන සංවත්සරය’ සිකුරාදා (20) දින එහි බලසේනාධිපතිගේ මඟ පෙන්විමෙන් ආගමික වතාවන් වලට මුල් තැන දෙමින් යුද හමුදා සම්ප්‍රදානුකුලව පාලම්පිඩ්ඩි පිහිටි එම බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ දි පවත්වනු ලැබිය.
2017-01-20 18:20:30
කිලිනොච්චි ආරක්ෂක සේනා නව ආඥාපති බ්‍රහස්පතින්දා (19) දින පුනරීන්හි පිහිටි 66 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි.
2017-01-20 18:08:55
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 බලසේනාවේ භට පිරිස් විසින් වහා ක්‍රියාත්මක වී අඟහරුවාදා (17) දින ආගරපතන, ලිඳුල ප්‍රදේශයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
2017-01-20 14:00:00
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 112 බලසේනාව යටතේ ස්ථාපිත 19 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් බදාදා (18) දින අඹගමුව, ශ්‍රී ජලනන්දනාරාම විහාරස්ථානයේ පැවති ශ්‍රමදාන ව්‍යාපාරයක් සදහා එක්විය.
2017-01-20 13:58:30
යුද හමුදා මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නීති විරෝධී සමාජ ක්‍රියාකාරකම් පිළිබද තවත් වැඩසටහනක් ජනවාරි මස 17 දින සිට 19 දින දක්වා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දි පවත්වන ලදි.
2017-01-18 14:06:29
කිලිනොච්චි ආරක්ෂක සේනා නව ආඥාපති, අඟහරුවාදා (17) දින තුනුක්කායි හි පිහිටි 65 වන සේනාංක මුලස්ථානයේ ද, බදාදා (18) දින 57 වන සේනාංක මුලස්ථානයේ ද සංචාරය කරන ලදි.
2017-01-18 14:05:12
අලන්කුලම, සිත්තිවනයර් කොවිලේ භාරකාර මණ්ඩලයේ ආරාධනයෙන් 65 වන සේනාංකයේ භට පිරිස් පසුගියදා ‘තෛයිපොංගල්’උත්සවයට සහභාගි වුහ.
2017-01-17 20:48:16
දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර 3 (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකා පුහුණු පාසලේ පැවති 9 වන ආධුනික කාන්තා පුහුණු පාඨමාලාව හැදැරූ ආධුනික කාන්තා සෙබලියන් 87 දෙනෙකු පසුගිය දා විසිර යන ලදි.
2017-01-17 20:47:53
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් සඳහා පුහුණු වැඩසටහන් බදදා (18) දින එම මුලස්ථානයන්හි දී පවත්වන ලදි.