2017-06-01 14:28:15
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ගුණ ජය සතුට පදනම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මල්ලාවි, පුනරීන් සහ විශ්වමඩු ප්‍රදේශයන්හි පාසල් සිසුන් 100 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්.....
2017-06-01 14:25:09
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව හොරණ, පොකුණුවිට පිහිටි විනයාලන්කාරාම විහාරස්ථානයේ වැඩවාසි අතිපුජ්‍ය එල්ලාවල විජිතානන්ද ස්වාමින් වහන්සේ විසින් පනාගොඩ පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සඳුදා (29) දින.....
2017-05-31 12:56:48
දකුණු සුඩානයේ රෝහල්වල සාමසාධක රාජකාරි ඉටු කරමින් සිටින ශ්‍රී ලංකා බලඇණිය ඔවුන්ගේ රාජකාරි කාලසීමාව නිමාවෙන් අනතුරුව දිවයිනට පැමිණිමට නියමිතය.මෙම බලඇණිය මුදාහැරීම සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 5 වන බලඇණිය අඟහරුවාදා (30) දින වේරහැර.......
2017-05-31 12:52:52
පුරා මාස තුනක කාලයක් පැවිති මිසයිල අවි පාඨමාලා අංක - 47 හැදැරූ නිලධාරින් 10 දෙනෙකු සහ සෙසු නිලයින් 43 දෙනෙකු වෙත නිල ලාංජන පැළඳවිමේ උත්සවය ඉරිදා (28) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ......
2017-05-30 20:23:12
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථාන වාර්ෂික අන්තර් බළඇණි වොලිබෝල් තරඟාවලිය යුද්ධ හමුදා කණ්ඩායම් 35 ක් සහ සිවිල් ක්‍රීඩා සමාජ 2 කගේ සහභාගිත්වයෙන් මැයි මස 15 සිට 29 දක්වා.....
2017-05-29 15:08:50
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ අදහසකට අනුව එම ආරක්ෂක සේනා මුලස්ථාන බළ ප්‍රදේශයට අයත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්හට හදිසි ආපදා තත්වයක දී ඊට මුහුණදිම පිළිබඳව දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් (මැයි මස 25 සහ 26) ....
2017-05-27 14:22:31
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මුලිකත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු සෙබලුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් විදහාපාන ‘කිලිනොච්චි නවනිපැයුම් - 2017’ ප්‍රදර්ශනය අද....
2017-05-27 14:21:53
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ගරු හයින්ස් වෝකර් මහතා සඳුදා (29) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය. එහි පැමිණි තනාපතිතුමන්ව පිළිගත් කිලිනොච්චි ආඥාපති විසින් එම ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ......
2017-05-26 10:38:27
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ‘වෙනස් වන ආරක්ෂක සන්දර්භයන් යටතේ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන්හි කාර්ය භාර්ය’ (Changing Security Landscape: Role of Sri Lankan Forces) තේමා කරගත් දෙදින සමුළුව බ්‍රහස්පතින්දා (25) දින සන්ධ්‍යාවේ දී සාර්ථක ලෙස අවසන් විය.
2017-05-25 15:44:51
68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.ඒ.ඩි. කහපොල ගේ උපදෙස් මත එම සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්.එච්.ඒ.එම්. නිශ්ෂංක විසින් යාපනය, Northern Central රෝහලේ හිමිකරු කේසර රාජා මහතා වෙත .....