Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2017 14:25:09 Hours

බෝධිරාජාරාමයේ දී යුද්ධ හමුදා සාමාජිකයන් හට එක්දින භාවනා වැඩසටහනක්

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව හොරණ, පොකුණුවිට පිහිටි විනයාලන්කාරාම විහාරස්ථානයේ වැඩවාසි අතිපුජ්‍ය එල්ලාවල විජිතානන්ද ස්වාමින් වහන්සේ විසින් පනාගොඩ පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සඳුදා (29) දින එක්දින භාවනාමය වැඩසටහනක් පැවත්වු අතර, ඒ සඳහා නිලධාරින් 4 ක් සහ සෙසු නිලයින් 59 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සමාජිකයින් 63 දෙනෙකු සහභාගි වුහ.

short url link | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival