Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • දෙවන තුන්ප්‍රයාම තරඟාවලිය මහජන අවධානය දිනාගනි

    2017-07-02 20:12:20

    දෙවන තුන්ප්‍රයාම තරඟාවලිය මහජන අවධානය දිනාගනි

    පිහිනුම්, බයිසිකල් ධාවන සහ ධාවන තරඟ ඇතුලත් යුද්ධ හමුදා දෙවන තුන්ප්‍රයාම තරඟාවලිය සෙනසුරාදා (1) දින ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව් තාවුල්ල අසල දි පැවැත්විනි. යුද්ධ හමුදාධිපති ගේ අධික්ෂණය යටතේ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධ හමුදා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය ........

  • ‘නායයෑම් සහ ආපදා කළමනාකරණය’ පිළිබඳ 58 වන සේනාංක භට පිරිස් දැනුවත් කෙරේ

    2017-07-02 20:11:44

    ‘නායයෑම් සහ ආපදා කළමනාකරණය’ පිළිබඳ 58 වන සේනාංක භට පිරිස් දැනුවත් කෙරේ

    58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ උපදෙස් මත එම සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් සඳහා ‘නායයෑම් සහ ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (30) දින බූස්ස පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ ප්‍රධාන ශාලාවේ දි පවත්වන ලදි.

  • ඩෙංගු මර්ධන කිරීමේ විශේෂ වැඩසටහනක් ඇරඹේ

    2017-07-02 10:33:04

    ඩෙංගු මර්ධන කිරීමේ විශේෂ වැඩසටහනක් ඇරඹේ

    යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන විශේෂ ඩෙංගු මර්ධන වැඩපිළිවෙලට අමතරව තවත් වැඩසටහනක් කොළඹ 13 පිහිටි සුගතදාස ක්‍රීඩාංගණය අසල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සඳුදා (01) දින ආරම්භ විය. මෙම වැඩපිළිවෙල කොළඹ අවට ඇති ඩෙංගු උවදුරට තදින්ම ලක්වු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පුරා සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

  • මාවනැල්ලේ දිළිඳු පවුලක් වෙනුවෙන් නව නිවසක්

    2017-07-01 15:31:45

    මාවනැල්ලේ දිළිඳු පවුලක් වෙනුවෙන් නව නිවසක්

    බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 583 බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ විශාඛා විද්‍යාලයේ අනුග්‍රහය ඇතිව මාවනැල්ල, ගල්ලෑල්ල, දෙවනගල පදිංචි වැන්දඹු කන්තාවක් වෙත නව නිවසක් ඉදිකර බ්‍රහස්පතින්දා (29) දින භාර දෙනු ලැබීය.

  • යුද්ධ හමුදාවට සෙත් පැතීමේ වාර්ෂික ප්‍රශංසා මෙහෙය

    2017-07-01 15:25:58

    යුද්ධ හමුදාවට සෙත් පැතීමේ වාර්ෂික ප්‍රශංසා මෙහෙය

    යුද්ධ හමුදා ක්‍රිස්තියානි සහෝදරත්වය හා හමුදා ක්‍රිස්තියානි සහෝදරත්වය එක්ව සංවිධානය කරනු ලබන යුද්ධ හමුදාවට සෙත් පැතීමේ වාර්ෂික ප්‍රශංසා මෙහෙය සිකුරාදා (30) දින කොළඹ 03 පිහිටි ක්‍රිස්තු දේවස්ථානයේ දී ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

  • යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වැඩසටහන් රැසක් සමඟින් සිය සංවත්සරය සමරයි

    2017-06-30 17:31:24

    යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වැඩසටහන් රැසක් සමඟින් සිය සංවත්සරය සමරයි

    යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ජුනි මස 22 සිට 27 දින දක්වා ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් රැසක් සමගින් සිය 21 වන සංවත්සරය සමරනු ලැබීය.

  • වන්නි භට පිරිස්හි සම්බන්ධීකරණයෙන් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතින්

    2017-06-27 18:26:38

    වන්නි භට පිරිස්හි සම්බන්ධීකරණයෙන් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතින්

    වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වවුනියාව ප්‍රදේශයේ බෝගස්වැව - 1, බෝගස්වැව - 2, නන්දිමිත්‍ර ගම්මානය, නාමල් ගම සහ සැළලිහිණිගම යන නැවත පදිංචි කළ ගම්මාන වල සිසුන් සහ ගර්භණී කාන්තාවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් සිකුරාදා (23) දින බෝගස්වැව විද්‍යාලයේ දී සහ යුද්ධ හමුදා පොදු පහසුකම් ශාලාවේ දී පවත්වනු ලැබීය.

  • මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සිය 8 වන සංවත්සරය සමරයි

    2017-06-27 18:22:27

    මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සිය 8 වන සංවත්සරය සමරයි

    මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිය 8 වන සංවත්සරය සමරනු ලැබීය. ඒ අනුව, බෞද්ධ ආගමික වතාවත් කොකිලායි සම්බෝධි විහාරයේ දී පුජ්ය8 ශ්රීි තිස්සපුර ගුණරත්න ස්වාමින් වහන්සේගේ ප්රවධානත්වයෙන්ද හින්දු ආගමික වතාවත් ඌට්ටකාරෛ සිතිවිනයාගර් .....

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා වෝලිබෝල් සහ දැල්පන්දු තරඟාවලිය -2017

    2017-06-27 10:02:17

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා වෝලිබෝල් සහ දැල්පන්දු තරඟාවලිය -2017

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව විසින් සංවිධානය කරනු ලබන 2017 - අන්තර් රෙජිමේන්තු වෝලිබෝල් තරඟාවලිය සහ අන්තර් බළඇණි දැල්පන්දු තරඟාවලිය ජුනි මස 23 සිට 25 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩංගනයේ සහ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති....

  • 66 වන සේනාංකයේ මූලිකත්වයෙන් පෝෂදායි ආහාර සහ පාසල් උපකරණ

    2017-06-27 09:53:33

    66 වන සේනාංකයේ මූලිකත්වයෙන් පෝෂදායි ආහාර සහ පාසල් උපකරණ

    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක භට පිරිස් විසින් විශ්ව පාරමි පදනමේ අනුග්‍රහය ඇතිව පුනරීන් ප්‍රදේශයේ පාසල් සිසුන් සහ ගර්භනී කාන්තාවන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් පසුගිය දා පූනරීන් වන්නෙරිකුලම් මහාවිද්‍යාලයේ දී පවත්වන ලදි. 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන.....