2017-09-29 15:51:54
ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර තොප්පිගල ප්‍රදේශයේ පිහිටි 232 වන බලසේනා මූලස්ථානයේ නව බළසේනාධිපති වශයෙන් කර්නල් රොෂාන් ජයමාන්න බදාදා (27) දින වැඩ භාරගන්නා ලදී. නව පත්වීම් ලද බලසේනාධිපති, 232 බල බලසේනාව වෙත පැමිණීමේදී ඔහු වෙනුවෙන් ආරක්ෂක මුරයක් පිලිගන්වා ගෞරව අචාර පුදකරන ලදී.
2017-09-26 14:23:40
සය දින (සැප්තැම්බර් 24 - 29) අධ්‍යාපන සංචාරයක නිරත ව සිටින ඉන්දියානු ගුවන් හමුදා ගුවන් කොමදෝරු සුරේෂ්‍හොලන්නර් (Air Commodore Suresh Hollannavar) ප්රමුඛ ඉන්දියානු හමුදා උසස් අණ පාඨමාලාවේ නිලධාරින් 15 කුගෙන් සමන්විත පිරිස සදුදා (25) දින පස්වරුවේදි අසුව දශකයේ දී......
2017-09-26 14:20:58
ජාතික සාගර සම්පත් සුරැකීමේ සතිය (සැප්තැම්බර් මස 15 - 23) ට සමගාමීව අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයන්ට අනුගත වෙමින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සහ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 12 වන සහ 24 වන සේනාංක භට පිරිස් හී ....
2017-09-26 14:06:46
ශ්‍රී ලංකා ආධුණික මුෂ්ටි ප්‍රහාරක සංගමය මගින් කොළඹ 7 රාජකීය විද්‍යාලයේ මාස් ඇරීනා (MAS Arena) හීදී සැප්තැම්බර් මස 16 - 17 දිනයන්හිදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය මුෂ්ටි ප්‍රහාරක ශූරතාවලිය 2018 හී තෝරාගැනීමේ තරග වටයන්හී.....
2017-09-24 22:09:33
යාපනය ශික්ෂණ රෝහල් ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ රාජකාරීන්හි නිරත 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් බලඇණි 29 වැනි සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක් බ්‍රහස්පතින්දා (21) දින එම බලඇණි කඳවුරු......
2017-09-24 21:52:48
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරි නියුතු 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා භටපිරිස් විසින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (පුද්) සමාගමෙන් ලද මූල්‍යාධාර යොදවා ප්‍රදේශයේ නිවාස කිහිපයකට විදුලිබලය ලබාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.
2017-09-24 21:47:26
වව්නියාව සේනායිප්පුලව් උමයියාල් විදුහල (Vavuniya Senaippulavu Umaiyall Vidyalaya) විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිකුරාදා (22) දින එම පාසල් සිසුන්ට යාපනය පලාලි ගුවන් තොටුපොල නැරඹීමට පහසුකම් සලසා දෙන ලදි.
2017-09-23 18:39:43
යුද්ධ හමුදාවේ පුරෝගාමිත්වයෙන් සංවිධානය කරන ලද ‘දියකාවා ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය VIII - 2017’ හී වඩාත් විශ්මිත සහ කුතුහලය දනවන අංගයක් සිකුරාදා (22) දින පෙරවරුවේ දී ත්‍රිකුණාමලය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවැත් වුණු අතර, එහිදි ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ ක්‍රියාන්විත යුධ අභ්‍යාස මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.
2017-09-22 23:02:04
හතලිස් තුන්වන ‘ජාතික ක්‍රීඩා උළෙල - 2017’ ට ප්රාරම්භකව ශ්‍රී ලංකාවේ නගර 200 ක් හරහා සංකේතාත්මකව ගිණි සිළුව රැගෙන යාමේ පාගමනට සහයෝගය දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් අද (22) දින උදෑසන ගාල්ල නගරයට ලඟා වු පාගමනින් ගිණි සිළුව මාතර නගරය දක්වා රැගෙන යාමට භාර ගත්හ.
2017-09-22 13:38:00
ස්විට්සර්ලන්තයේ මානුෂ සංචරණය පිළිබඳ රාජ්‍ය ලේකම් කර්යාලයේ (State Secretariat for Migration) රාජ්‍ය පිලිබඳ විශ්ලේශක ඇන්ඩ්‍රියාස් ස්ක්මිඩ් මහතා (Mr. Andreas Schmid) සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ පලමු ලේකම් ගිසෙලා ෂ්ලුප් මහත්මිය ................