Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2017 21:52:48 Hours

භටපිරිස් සහායෙන් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජික පවුලකට විදුලිය

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරි නියුතු 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා භටපිරිස් විසින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (පුද්) සමාගමෙන් ලද මූල්‍යාධාර යොදවා ප්‍රදේශයේ නිවාස කිහිපයකට විදුලිබලය ලබාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත එම ප්‍රදේශයේ සේවය කරන කාන්තා සෙබළියන් හිටපු එල්ටීටීඊ සාමාජිකාවගේ නිවසට මෙසේ විදුලිය ලබාදීමට සහාය වූහ.

bridgemedia | nike