2018-02-07 09:37:24
70 වන නිදහස් දිනය පළාත් මට්ටමින් පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ දී සැමරීම සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත සිය උපරිම දායකත්වය පසුගියදා දක්වනු ලැබීය.
2018-02-07 09:10:41
ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින සැමරුමට සමඟාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා චීන සංස්කෘතීක මධ්‍යස්ථානයේ සහයෝගීත්වයෙන් චීන නව අවුරුදු උදාවේ ‘වසන්ත උදානය’ නම් චීන සංස්කෘතීක ප්‍රසංගය වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ දී සෙනසුරාදා (03) දින පවත්වන ලදී.
2018-02-05 20:50:52
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භට පිරිස් විසින් කොළඹ ඒ.ඒ. සමරසිංහ දෘෂ්ඨි විශේෂඥ සමාගම හා සම්බන්ධිකරණයෙන් දියත් කරන ලද ජංගම අක්ෂි සායනයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදි ඉරිදා (4) දින පැවැත්වූ අතර එහිදි ඇස් පරික්ෂාවෙන් පසු......
2018-02-05 20:48:08
නිදහස් දින සැමරුම් නිමිත්තෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය, 65 වන සේනාංකය සහ 66 වන සේනාංකය එම බළප්‍රදේශයන්හි භට පිරිස් සහභාගිත්වයෙන් සෙනසුරාදා (03) දින විවිධ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසටහන් කිහිපයක නිරත විය.
2018-02-05 10:45:19
70 වන නිදහස් සැමරුම වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ අධික්ෂණය මත එම මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය, 64 වන සේනාංකය, 68 වන සේනාංකය සහ මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු 400 කට වැඩි භට පිරිසක් මුලතිව් මුලික.....
2018-02-02 23:43:11
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකායේ සේනාංකාධිපති ලෙස වසරකට අධික කාලයක් රාජකාරි කල මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනඅඟහරුවාදා (30) දින සිය ධූරයේ නික්ම යන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් 57 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරනු ලැබීය...
2018-02-02 23:42:17
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත 57 වන සේනාංක මූලස්ථානය, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සහයෝගය ඇතිව කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ගොල්ෆ් ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ........
2018-02-02 23:39:48
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලිය සිකුරාදා (02) දින ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන පැසිපන්දු ක්‍රීඩාපිටියේ දී පැවැත්වූ අතර, එහිදි ලකුණු 75 – 70 ක් වශයෙන් 22 වන සේනාංකය පරාජයට පත් කරමින් 24 වන සේනාංකය විසින් ශුරතාවය අත්පත් කරගන්නා ලදි.
2018-02-02 23:38:06
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ යෝජනාවකට අනුව, එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් රැකියා තෘප්තිය සහ මානසික යහ පැවැත්ම සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (1) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
2018-02-02 23:30:02
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම් දොරටුව සිකුරාදා (02) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ සූරතින් විවෘත කරන ලදී. එම අවස්ථාවට 591 හා 592 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 59 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි,