2018-02-21 22:13:34
උතුරු අර්ධද්වීපයේ සංචාරය නිරත වූ ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසක් සඳුදා (19) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ දැනුවත් කරන ලදී.
2018-02-21 22:06:39
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 571 වන බලසේනාවට අයත් 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සඳුදා (19) දින කිලිනොච්චි ආනන්දපුරම් ‘ජනතා දේවසභා’ දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පවත්වනු ලැබීය.
2018-02-20 20:08:58
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධායකත්වයෙන් සහෝදර චාර්ල්ස් තෝමස් තුමන්ගේ මෙහෙයවිමෙන් සෙනසුරාදා (17) දින ආගමික පූජක උතුමන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, විශ්වවිද්‍යාල හා පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් වැසියන්, නිවාඩුව ගත කිරීමට යාපනයට පැමිණි දේශීය සංචාරකයින් .....
2018-02-19 18:27:45
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භට පිරිස් මූලතිව්, ඔඩ්ඩුසුඩාන් ශීවම් කෝවිලේ ‘මහා ශීව රාත්‍රි’ පූජාව පැවැත්වීම සඳහා සිය දායකත්වය දක්වන ලදි. එම කෝවිලේ ප්‍රධාන පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 64 වන සේනාංකයේ භට පිරිස් විසින් මහා ශිව රාත්‍රි පූජාවට පැමිණෙන බැතිමතුන්ගේ...
2018-02-19 18:18:55
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අඩු ආදයම්ලාභි පවුල්වල පාසල් සිසුන් 300 ක් සඳහා නව බැංකු ගිණුම් විවෘත කරදිමේ සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයක් සෙනසුරාදා (17) දින කිලිනොච්චි නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී ...
2018-02-19 18:17:13
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පැසිපන්දු තරඟාවලියේ අවසන් තරඟය සිකුරාදා (16) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. මෙම ක්‍රීඩා ඉසව්ව නිලධාරීන් හා සෙසුනිලයින් අතර අන්නෝන්‍ය අවබෝධය වර්ධන කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබීය. මෙම පැසිපන්දු තරඟාවලිය සඳහා කණ්ඩායම් 15 ක් තරඟ වැදුණු අතර,...
2018-02-19 16:00:11
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු මූලික බුද්ධි පාඨමාලාවේ සහතිකපත් ප්රදානෝත්සවය බදාදා (14) දින නුවර පිහිටි එම සේනාංක මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. මෙම පාඨමාලාව සඳහා 11 වන සේනාංක මූලස්ථාන බලප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරින් 6 ක් සහ සෙසුනිලයින්..
2018-02-19 15:58:20
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් සඳහා එක්දින වැඩමුළුවක් සෙනසුරාදා (17) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.
2018-02-19 15:16:18
ශ්‍රී ලංකාවේ පිහිටි බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් (Syed Maksumul Hakim) සෙනසුරාදා (17) කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය.
2018-02-19 15:00:46
යුද්ධ හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු තවත් භාවනා වැඩසටහනක් අනුරාධපුර, අභිමංසල 1 හී සේවයේ නියුතු හමුදා සාමාජිකයින්ට සහ රණක්ෂිතයට පත් නේවාසික රණවිරුවන් වෙනුවෙන් බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසි පූජ්‍ය දියසෙන්පුර විමල ......