2018-04-23 08:20:37
59 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය බදාදා (18) දින මූලතිව්, මූල්ලෙයාවේලි විද්‍යානන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය.....
2018-04-23 08:15:30
මහනුවර ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංකායේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටී.ජේ. නානායක්කාර හමුදා සම්ප්‍රදායානුකුල සරල උත්සවයක් පවත්වා රාජකාරි භාරගනු ලැබීය.එදින උදෑසන, 11 වන සේනාංක මූලස්ථානයේ දී නව සේනාංකාධිපතිතුමන් වෙත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස්......
2018-04-22 08:08:26
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සෙනසුරාදා (21) දින මුලතිවි, කෙප්පාපිලව් ප්‍රදේශයේ සීඝ්රයෙන් පැතිර ගිය ලැව් ගින්න මැඩපැවැත්වීමට සමත්විය. සිකුරාදා (20) දින සවස ඇති වු මෙම ගින්න පිළිබද සැලවීමත් සමග මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස්....
2018-04-21 12:17:41
සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයක් සහ සුහඳ හමුවක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (20) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදි.
2018-04-20 21:57:48
ස්විට්සර්ලන්ත තනාපති ගරු හෙයින්ස් වෝකර් - නේදර්කොන් මහතා (HE Heinz Walker – Nederkoorn) සමඟින් ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ජෙනරාල් මාණ්ඩලික ක්‍රිස්ටෝෆ් ගර්ට්ස්ච් (Colonel General Staff Christof Gertsch) සිකුරාදා .....
2018-04-20 21:55:48
මැලේසියාවේ පැවැත්වෙන ආසියානු ආරක්ෂක සේවා ප්‍රදර්ශණය - 2018 සඳහා සහභාගි වි සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සිංගප්පුරු යුද්ධ හමුදාවේ ප්‍රධානි බ්‍රිගේඩියර් ජෙනරාල් ගොහ් සයි හෝ (Brigadier-General, Goh Si Hou) බදාදා (18) දින මැලේසියාවේ ක්වාලා ලාම්පුර් හිදි ......
2018-04-19 21:59:04
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ 11 වන ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන බදාදා (18) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබීය. මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, කිලිනොච්චි ආරක්ෂක....
2018-04-19 21:55:04
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටන්පිටිය බදාදා (18) දින පැවති සරළ උත්සවයකින් පසු රාජකාරි භාරගනු ලැබීය. 56 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්.........
2018-04-19 21:13:10
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව ගැමුණු හේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ අලුත් අවුරුදු උත්සවය සෙනසුරාදා (07) දින කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. ගැමුණු හේවා රෙජිමේන්තු ‘සුර්ය මංගල්‍යය’ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ......
2018-04-18 18:10:26
කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට ප්‍රදේශයට නුඳුරින් ‘අලුත් පාර’ හන්දියේ දී සඳුදා (16) දින බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරුව ත්‍රිරෝද රථය බස් රථයේ සිරවීය. එහිදි ත්‍රිරෝද රථයේ ගමන්ගත් මගීන් හතර දෙනෙකුගේ ජිවිත.....