2016-12-20 10:04:59
ධිවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය සහ 17 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදයම් ලාභි ධිවර පවුල් 38 ක් සදහා මත්ස්‍ය දැල් පරිත්‍යාග කිරිම කිලිනොච්චියේ පිහිටි සහජීවන මධ්‍යස්ථානයේ දි සිකුරාදා (16) දින සිදුකරන ලදි.
2016-12-20 10:02:20
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු භට පිරිස් සඳහා එච්අයිවී පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (14) දින පවත්වනු ලැබීය.
2016-12-19 10:50:43
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මහනුවර 11 වන සේනාංක භට පිරිස් විසින් ශ්‍රී දළදා මාලිගාවේ ලේකම් විසින් කරනු ලබන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දෙසැම්බර් මස 15 සහ 16 යන දිනයන් හි දළදා මාළිගාව පරිශ්‍රයේ ඇති ඇළ මාර්ගයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
2016-12-19 10:42:55
යුද හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරය යටතේ ඉන්දීය පාපන්දු කණ්ඩායම සමග ඉන්දියාවේ කල්කටා නුවරදී දෙසැම්බර් මස 19 සිට 21 දින දක්වා පැවැත්වෙන සුහද පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා යුද හමුදා පාපන්දු කණ්ඩායම සහභාගි වේ.
2016-12-17 23:22:46
58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 බළසේනාවෙ භට පිරිස් විසින් උස්සාපිටිය ආනන්දාරාම විහාරස්ථානයේදී අක්ෂි රෝගීන් සදහා ජංගම අක්ෂි සායනයක් හා ඇස් කණ්නාඩි බෙදා දීමක් බ්‍රහස්පතින්දා (15) දින සිදුකරන ලදී.
2016-12-17 23:18:51
සෙනසුරාදා (17) පස්වරැවේ තිඕරිගස්යාය පොලිස් ක්‍රීඩාංගනයේ පැවති ඩයලොග් තරගාවලිය යටතේ පැවති රගර් තරගයෙන් ලකුණු 27 ට 24 ලෙස ශ්‍රී ලංකා පොලිසිය පරදා යුද හමුදා කණ්ඩායම ට ජයග්‍රහණය හිමි විය.
2016-12-16 15:02:47
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක සිකුරාදා (16) දින සිය කාර්යාලයේ දී රාජකාරි භාරගන්නා ලදි. මෙම තනතුරට පෙර මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරන ලද අතර දින කිහිපයකට පෙර යුද හමුදා සේවයෙන් ....
2016-12-16 15:00:41
ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ වාර්ෂික ව්‍යාපෘතියක් වන ‘පාබල මේලා - 2016’ ප්‍රදර්ශනය හා සැණකෙළිය අද (16) සන්ද්‍යාවේ හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරිනි.
2016-12-15 15:53:45
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් වහා ක්‍රියාත්මක වී නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ හෝලී රෙස්ට් ප්‍රදේශයේ බදාදා (14) දින ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
2016-12-15 15:52:22
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් අඟහරුවාදා (13) දින නුවරඑළිය මහින්ද මහා විද්‍යාලීය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන ලදි. එම විද්‍යාලයෙන් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස.....