Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2016 15:52:22 Hours

3 ශ්‍රීලංසිරෙ භට පිරිස් නුවරඑළිය පාසලක ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් අඟහරුවාදා (13) දින නුවරඑළිය මහින්ද මහා විද්‍යාලීය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන ලදි.

එම විද්‍යාලයෙන් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා භට පිරිස් 10 කගේ දායකත්වයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබීය.

මෙම විද්‍යාලයේ විදුහල්පති විසින් එම ක්‍රියාව සබැඳිව යුද හමුදාව වෙත සිය ස්තුතිය ද පුද කළහ.

Adidas footwear | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092