Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2016 10:04:59 Hours

යුද හමුදා භට පිරිස් මත්ස්‍ය දැල් පරිත්‍යාග කරයි

ධිවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය සහ 17 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදයම් ලාභි ධිවර පවුල් 38 ක් සදහා මත්ස්‍ය දැල් පරිත්‍යාග කිරිම කිලිනොච්චියේ පිහිටි සහජීවන මධ්‍යස්ථානයේ දි සිකුරාදා (16) දින සිදුකරන ලදි.

මෙහිදි ධිවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය මගින් මෙම මත්ස්‍ය දැල් සදහා රු. 121,600.00 ක ප්‍රතිපාදන ලබාදෙනු ලැබිය.

ජලජ සම්පත් සංවර්ධන නිලධාරි ආර් සලීවන් මහතා, 571 වන බල සේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ප්‍රභාත් හල්පගේ, 17 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් මහින්ද සෝමතිලක, ධීවර ප්‍රජා සමාජිකයන් සමගින් සිවිල් ජනතාව මේ අවස්ථාව සදහා එක්ව සිටියහ.

Nike footwear | Nike sneakers