Header

Sri Lanka Army

Defenders of the Nation

Situation Reports

  • 29 - 03 - 2017

    29 - 03 - 2017

    උතුර: හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (28) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 19 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 29 - 03 - 2017

    29 - 03 - 2017

    NORTH: Troops in the general area of MAVADIVEMBU recovered nineteen anti personnel mines on Tuesday (28).

    English
  • 28-03-2017

    28-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සදුදා (27) දින කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල තිබී අත් බෝම්බ 01 ක් සහ පුද්ගල නාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 28-03-2017

    28-03-2017

    NORTH: Troops in the general areas of KILINOCHCHI and MULLAITTIVU recovered one hand grenade and three anti personnel mines on Monday (27).

    English
  • 26-03-2017

    26-03-2017

    උතුර: ලද තොරතුරක් මත හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (25) දින අලම්පිල් දකුණ ප්‍රදේශයේ තිබී ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 26-03-2017

    26-03-2017

    NORTH: On an information received troops recovered one Rocket Propeller Grenade (RPG) from ALAMPIL SOUTH area on Saturday (25).

    English
  • 25-03-2017

    25-03-2017

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (24) දින මාවාඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 36 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 25-03-2017

    25-03-2017

    EAST:Troops in the general area of MAVADIVEMBU recovered thirty-six anti personnel mines and one hand grenade on Friday (24).

    English
  • 24-03-2017

    24-03-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (23) දින පට්ටිකරෙ ප්‍රදේශයේ තිබී ආර්පිජි බෝම්බ 08 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 120 ක් සහ මිමි 12.7 උණ්ඩ 650 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 24-03-2017

    24-03-2017

    NORTH: Troops in the general area of PATTIKARE recovered eight Rocket Propelled Grenades (RPG), one hundred twenty 81 mm mortar cartridges and six hundred fifty 12.7 mm ammunition rounds on Thursday (23).

    English