Header

Sri Lanka Army

Defenders of the Nation

Situation Reports

  • 04 - 01 - 2017

    04 - 01 - 2017

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් බදාදා (03) දින කෝනිතෙරු සහ ආනන්දපුරමි යන ප්ර දේශවල තිබී හදුනානොගත් බෝම්බ කොටස් සහ අත්බෝමිබ 01 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 04 - 01 - 2017

    04 - 01 - 2017

    EAST: Troops on their search and clear operations in the general areas of KOONITHERU and ANANDAPURAM recovered unknown bomb parts and one hand grenade on Tuesday (03).

    English
  • 01-01-2017

    01-01-2017

    උතුර : හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (31) දින තයිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමී 120 බෝම්බ 63 ක් සහ මිමී 152 බෝම්බ 49 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර : එදිනම (31) බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් නැගෙනහිර පළාතේ කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    Sinhala
  • 01-01-2017

    01-01-2017

    NORTH: Troops on their search and clear operations in the general area of THAIDDI recovered sixty-three 120 mm bombs and forty-nine 152 mm bombs on Saturday (31).

    EAST: Demining groups in the East recovered one anti personnel mine from KOMMANTHURAI area on the same day (31).

    English
  • 30-12-2016

    30-12-2016

    උතුර : හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (29) දින වලෙයිමඩම් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    Sinhala
  • 30-12-2016

    30-12-2016

    NORTH: Troops in the general area of WALEIMADAM recovered one 81 mm mortar bomb and one hand grenade on Thursday (29).

    English
  • 29-12-2016

    29-12-2016

    නැගෙනහිර : හමුදා භට පිරිස් විසින් බදාදා (28) දින සන්තිවේලි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    Sinhala
  • 29-12-2016

    29-12-2016

    EAST: Troops in the general area of SANTHIVELI recovered three anti personnel mines on Wednesday (28).

    English
  • 27-12-2016

    27-12-2016

    උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (26) දින ඉරනිලුප්පායිකුලම් ප්රiදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    Sinhala
  • 27-12-2016

    27-12-2016

    NORTH: Troops in the general area of IRANIILUPPAIKULAM recovered two anti personnel mines on Monday (26).

    English