Header

Sri Lanka Army

Defenders of the Nation

Situation Reports

  • 04 - 04 - 2017

    04 - 04 - 2017

    උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (3) දින අම්පලාවන්පොක්කනෙයි ප්‍රදේශයේ තිබී ආර්පිජි බෝම්බ 01 ක්, ටි-56 උණ්ඩ 1255 ක් සොයාගෙන ඇත.

    බටහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (3) කොස්ගම යන ප්‍රදේශයේ තිබී මිමි 152 කාලතුවක්කු බෝම්බ 01 ක්, මිමි 122 කාලතුවක්කු බෝම්බ 01 ක් සහ මිමි 130 කාලතුවක්කු බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 04 - 04 - 2017

    04 - 04 - 2017

    NORTH: Troops in the general area of AMPALAWANPOKKANEI recovered one Rocket Propeller Grenade (RPG) bomb, one thousand and two hundred fifty five rounds of T-56 ammunition on Monday (3).

    WEST: Troops in the West recovered one 152 mm Artillery bomb, one 122 mm Artillery bomb and one 130 mm mortar bomb from KOSGAMA area on the same day (3).

    English
  • 03-04-2017

    03-04-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (2) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 154 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 05 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 03-04-2017

    03-04-2017

    NORTH: Troops in the general area of VAVUNIYA recovered one hundred and fifty-four anti personnel mines, five 60 mm mortar bombs and two 81 mm mortar bombs on Sunday (2).

    English
  • 02-04-2017

    02-04-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (1) දින වව්නියාව සහ කිලිනොච්චි යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 02 ක් සහ ටී-56 පතරොම් 65 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 02-04-2017

    02-04-2017

    NORTH: Troops in the general areas of VAVUNIYA and KILINOCHCHI recovered two hand grenades and sixty-five rounds of T-56 ammunition on Saturday (1).

    English
  • 30 - 03 - 2017

    30 - 03 - 2017

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (29) දින අම්පලවාන්පොක්කනේ ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (29) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 23 ක් සොයාගෙන තිබේ.

    Sinhala
  • 29 - 03 - 2017

    30 - 03 - 2017

    NORTH: Troops in the general area of AMPALAWANPOKKANE recovered one hand grenade on Wednesday (29).

    EAST: De-mining groups recovered twenty-three anti personnel mines from MAVADIVEMBU area on the same day (29).

    English
  • 29 - 03 - 2017

    29 - 03 - 2017

    උතුර: හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (28) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 19 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 29 - 03 - 2017

    29 - 03 - 2017

    NORTH: Troops in the general area of MAVADIVEMBU recovered nineteen anti personnel mines on Tuesday (28).

    English