Header

Sri Lanka Army

Defenders of the Nation

Situation Reports

  • 08-02-2017

    08-02-2017

    EAST: Troops in the East recovered nine anti personnel mines from KOMMANTHURAI area on Tuesday (07).

    English
  • 07 - 02 - 2017

    07-02-2017

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (06) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 64 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (06) වැලිකන්ද ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 07 - 02 - 2017

    07-02-2017

    NORTH: De-mining groups recovered sixty-four antipersonnel mines from PERIYAMADHU area on Monday (06).

    EAST: Troops in the East recovered one hand grenade from WELIKANDA area on the same day (06).

    English
  • 2017-02-01

    2017-02-01

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (31) දින වාකනේරි ප්‍රදේශයේ තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 01-02-2017

    01-02-2017

    EAST: On information received, troops in the East recovered one 60 mm mortar bomb from VAKANERY area on Tuesday (31).

    English
  • 31-01-2017

    31-01-2017

    උතුර : හමුදා භට පිරිස් විසින් සදුදා (30) කෝවිල්කුන්චුකුලම් සහ සින්නසලම්බන් යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 25 ක්, මිමී 60 මෝටාර්‍බෝම්බ 02 ක්, 7.62 x 39 බෝල්ටි උණ්ඩ 319 ක් සහ මිමි 122 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සදුදා (30) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී P4 MK 1 වර්ගයට අයත් පුද්ගලනාශක බෝම්බ 14 ක් සොයාගෙන ඇත.

    Sinhala
  • 31-01-2017

    31-01-2017

    NORTH: Troops in the general areas of KOVILKUNCHUKULAM and SINNASALAMBAN recovered twenty five anti personnel mines, two 60 mm mortar bombs, three hundred and nineteen 7.62 x 39 bolt ammunitions and one 122 mm arty shell on Monday (30).

    EAST: Troops in the East recovered fourteen P4 MK1 anti personnel mines from KOMMANTHURAI area on Monday (30).

    English
  • 24-01-2017

    24-01-2017

    නැගෙනහිර : හමුදා භට පිරිස් විසින් සදුදා (23) දින ඇල්ලකන්තලේ ප්‍රදේශයේ තිබී මිමී 152 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    Sinhala
  • 24-01-2017

    24-01-2017

    EAST: Troops in the general area of ALLAKANTHALE recovered one 152 mm Artillery shell on Monday (23).

    English
  • 22-01-2017

    22-01-2017

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (21) දින කොම්මන්තුරෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 06 ක් සහ M18 A1 වර්ගයට අයත් ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    Sinhala