08th March 2021 14:46:01 පැය
සැබෑ නායකත්ව ගුණය ලොවටම විඳහාපාමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (06) දින යුද්ධ හමුදා රෝහලේදි සිය කොවිඩ්-19 එන්නත ලබාගත්හ.
08th March 2021 10:46:01 පැය
ජාත්‍යන්තර කාන්තා දිනයට සුවිශේෂීත්වයක් එක් කරමින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් සඳුදා (8) දින වැඩසටහන් මාලාවක් පැවැත් වූහ.
07th March 2021 12:58:20 පැය
යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කර දීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම වස් හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව...
06th March 2021 14:42:40 පැය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි, එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භදූරියා (Rakesh Kumar Singh Bhadauria) ශ්‍රී ලංකාවේ සිව් දින සුහද සංචාරයක නිරත විය. සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි අද (04) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී...
05th March 2021 18:24:35 පැය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් 5 වන ගුවන් ප්‍රහාරක බලඝණය සහ 6 වන ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සඳහා වර්ණ ප්රදානය අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ සහ අනෙකුත් ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අද (05) දින උදෑසන පැවැත්විණි.
05th March 2021 07:58:51 පැය
යක්කල පිහිටි වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරිමේ සමාරම්භක උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (4) දින කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
04th March 2021 00:05:47 පැය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ ගුවන් සංදර්ශනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ එම මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් 03 දින සවස ගාලු මුවදොර පිටියේදී පැවැත්විය. මෙම අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල්...
03rd March 2021 18:00:51 පැය
හමුදා නිල ඇඳුමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීමේ අරමුණින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා ඔවුන්ගේ අනන්‍යතා ලාංඡනය සහිතව සැහැල්ලු ලෝහයෙන්...
03rd March 2021 06:18:51 පැය
“නිරෝධායන ක්‍රියාවලිය තුළ පිළිගත් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගතවීම සහ එන්නත්කරණ වැඩසටහන මගින් කොවිඩ් - 19 රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ අඩුවක් පෙන්නුම් කරන බව” ආරක්ෂක මාණ්ඩලික...
01st March 2021 22:55:31 පැය
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා අද (01) දින නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහලට පැමිණ කොවිඩ් - 19 එන්නත ලබාගත්තේය. එම අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගී වූහ.