23rd June 2019 14:18:03 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳුදා (24) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා ඔවුන් මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදන ක්ෂේත්රයේ සහ පරිපාලන කටයුතු සඳහා ලබාදුන් විශීෂ්ට හා ආදර්ශමත් සේවාව ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපති...
23rd June 2019 10:33:42 පැය
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව සෞඛ්‍ය සම්පන්න ජාතියක් සවිබල ගැන්වීම උදෙසා තුන්වන වරටත් සංවිධානය කල සුහදත්වයෙන් පිරුණු ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ (Ride with Pride) පාපැදි සවාරිය අද (23) දින උදෑසන සාර්ථකව ආරම්භ විය. මෙවර ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ (Ride with Pride) පාපැදි සවාරිය කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථාන....
22nd June 2019 20:01:32 පැය
ඉන්දියාවේ මූල්‍යමය ආධාර ඇතිව නුවරඑළිය ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඊට සමගාමීව නුවරඑළිය, ඩන්සිනන් වතුයායේ මහත්මා ගාන්ධී පුරම්හීදි ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරිණි. මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධීපති....
20th June 2019 23:58:09 පැය
නයිජිරීයානු යුද්ධ හමුදා පුහුණු හා මූලධර්ම අණසක මූලස්ථානයේ මූලධර්ම හා සටන් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.අයි. අබ්දුල්කරිම් (Major General K.I Abdulkarim) ඇතුළු නයිජිරීයානු යුද්ධ හමුදා පුහුණු හා මූලධර්ම අණසක මූලස්ථානයෙහි උසස් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස ඉකුත් බදාදා (19) දින....
20th June 2019 23:55:00 පැය
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මුලිකත්වයෙන් යුද්ධ හමුදාව යටතේ පාලනය වන තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයෙහි ත්‍යාගශීලීත්වයෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ....
20th June 2019 23:53:36 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ශ්‍රීලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ප්‍රජා ව්‍යාපෘතිය යටතේ විල්පත්තු වනෝද්‍යානයේ රුක් රෝපණය...
20th June 2019 23:50:36 පැය
යුද්ධ හමුදාව දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තු වනෝද්‍යානය නැවත රෝපණය කිරිම සඳහා පරිසර හිතකාමී සමාගමක් වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා (පුද්) සමාගම යුද්ධ හමුදාව සමඟ එක්වෙයි.
19th June 2019 15:34:04 පැය
පොළොන්නරුව සහ මඩකලපුව අතර පිහිටි කොලකනවාඩිය මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් මාණ්ඩලික සැරයන් ඩබ්.ඒ ප්‍රියන්ත කුමාර හට හමු වූ රුපියල් 21,000 ක වටිනාකමකින්...
19th June 2019 15:20:04 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් ජූනි මස 18 සහ 19 දිනයන්හි යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ඔවුන් ලබාදුන්...
19th June 2019 15:00:04 පැය