29th September 2020 19:50:11 පැය
71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අක්කර 1100 කින් සමන්විත සිංහපුර යුද්ධ හමුදා ගොවිපලෙහි ටී.ජේ.සී. (TJC) අඹ පැළ රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අද (29) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
28th September 2020 20:30:47 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති ලුතිනන් ජෙනරල් ඩෙනිස් ගිලෙන්ස්පෝර් (Lieutenant General Dennis Gyllensporre) 2020 සැප්තැම්බර්...
27th September 2020 10:52:26 පැය
නිර්භීතකම, විනය, පක්ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව සතුරන් නසමින් එක්සේසත් දැයක් තනමින් රටවැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට, එළඹෙන 2020 ඔක්තෝම්බර් මස 10 වන දිනට 71 වසරක් සපිරේ. වර්ෂ 1949 ඔක්තෝබර් මස10 වන දින ලංකා හමුදාව...
26th September 2020 21:04:34 පැය
2020 යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලියේ සමාරම්භය මෙවර ඉතා නැවුම් මුහුණුවරකින් යුතුව යුද්ධ හමුදා මූලස්ථානය අභියසදී අද, එනම් සෙනසුරාදා (26) දින ඉතා උද්යෝගීමත් අයුරින් පැවැත් වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19...
25th September 2020 10:38:01 පැය
2 වන ලෝක යුද්ධයට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් සඳුදා (21) දින කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී ‘ජයග්‍රහණය සහ සාමය’ (Victory & Peace) තේමාව යටතේ පැවති චිත්‍ර ප්‍රදර්ශන සමාරම්භක උත්සවයේ...
24th September 2020 15:24:11 පැය
යුද්ධ හමුදා නවෝත්පාදනයන්ට නව සන්ධිස්ථානයක් එක්කරමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ...
24th September 2020 00:27:10 පැය
මන්නාරම පිහිටි 54 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ කිලෝග්‍රෑම් 205.7 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 104 ක්...
23rd September 2020 16:47:06 පැය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ තවත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ගේ සේවය ඇගයුමට ලක් කරනු වස් ඉකුත් බදාදා (23) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත එතුමන්ට ආරාධනා කළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
23rd September 2020 15:00:02 පැය
බණ්ඩාරවෙල නගරයේ අවන්හලක උඩුමහලේ බදාදා (23) දින පස්වරුවේ හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ලබාදුන් උපදෙස් මත යුහුසුළුව ක්‍රියාත්මක වූ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු භටපිරිස් බණ්ඩාරවෙල ගිනි නිවිමේ ඒකකයේ...
20th September 2020 13:30:48 පැය
මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් නායයෑමකට ලක්ව තවත් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බැවින් ඔවුන් මුදාගැනිමේ දැවැන්ත මෙහෙයුමක මේ වනවිටත් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත්...