2021-08-27 10:55:45
යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ජාතික ජංගම එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ලබාදුන් උපදෙස් මත ජංගම එන්නත්කරණ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (24) දින ක්‍රියාවට නැංවිණි.
2021-08-27 10:48:45
ආගමික සිද්ධස්ථාන කෙරෙහි දක්වන ගෞරවයක් ලෙස, ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉකුත් සිකුරාදා (20) දින රාජාතුරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි පුල්ලෙයාර් කොවිල් පරිශ්‍රය...
2021-08-27 10:45:45
යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජාතික ජංගම එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සඳුදා (23) දින ජංගම එන්නත්කරණ වැඩසටහන්...
2021-08-24 16:57:39
ඕස්ට්‍රේලියාවේ වෙසෙන සෞඛ්‍ය වෘත්තිකයෙකු වන වෛද්‍ය උමාසුගි නඩරාජා, යාපනය අර්ධද්වීපයේ දැනට ක්‍රියාත්මක කරමින් පවතින යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහන පැසසුමට ලක්කර ඇත. බොහෝ සිවිල් වැසියන් අතර ඔහුද මෙලෙස සිය අදහස්...
2021-08-24 16:30:15
521 වන බලසේනාවේ 26 වන සංවත්සරයට සමගාමීව උරික්කාඩු ගම්මානයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 50 ක් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් එම බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (20) දින දියත් කරන ලදී.
2021-08-24 16:01:15
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57,59, 64, 66 සහ 68 වන සේනාංක වල භටපිරිස් යුද්ධ හමුදා වෛද්‍ය බලකා භටපිරිස් සමඟ එක්ව ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වසය අවුරුදු 60 වැඩි වයෝවෘධ පුරවැසියන්ට...
2021-08-24 15:40:15
යුද්ධ හමුදාව මගින් කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජාතික ජංගම ඒන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් බස්නාහිර පළාතේ ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්...
2021-08-24 14:59:11
යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ජාතික ජංගම ඒන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පාළාතේ ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයෝවෘධ පුරවැසියන්ට පහසුකම් සැලසීම...
2021-08-24 13:40:47
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ...
2021-08-24 12:57:47
ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක සහ ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අශෝක පීරිස් නව ධූරයේ පත්වීම් භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම සංචාරය 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිකුරාදා (20) දින සිදු කළේය.