2022-12-29 21:07:23
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය අඟහරුවාදා (27) දින යාපනය ප්‍රදේශයේ නාගදීප විහාරස්ථානය, නාග විහාරය සහ නල්ලූර් කෝවිල...
2022-12-29 21:06:23
හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් අසිරිමත් නත්තල වෙනුවෙන්...
2022-12-29 21:00:24
‘ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා’ පුද්ගලික සමාගමේ (Fonterra Brands Lanka Company Ltd) අනුග්‍රාහකත්වය මත හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හී...
2022-12-29 20:51:28
යුද්ධ හමුදා සාමාජිකයින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ගිණුම්කරණ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන...
2022-12-27 19:46:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ අතිරේක සම්මුඛ පරීක්ෂණයක් එළඹෙන බ්‍රහස්පතින්දා (29) දින පෙරවරු 0900 සිට...
2022-12-27 19:40:26
මුලතිව් ප්‍රදේශයේ පිහිටි 64 වන සේනාංකයේ භටපිරිස් විසින් අසිරිමත් නත්තල වෙනුවෙන් පසුගිය සිකුරාදා (23) දින මධ්‍යම රාත්‍රියේ යාඥාවන් සඳහා විශාල ජනකායක් රැස්වූ ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයන්...
2022-12-27 19:37:26
මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ප්‍රසන්න ලියනගේ (විශ්‍රාමික) පසුගිය අඟහරුවාදා (27) දින අභාවප්‍රාප්ත විය.
2022-12-27 19:35:26
මුලතිව් කොමලමුණේ ප්‍රදේශයේදී ත්රස්තවාදීන්ට එරෙහිව සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී...
2022-12-27 19:34:26
යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් අසිරිමත් නත්තල වෙනුවෙන් පසුගිය සිකුරාදා (23) දින සන්ධ්‍යාවේ වඩමාරච්චි කතෝලික දේවස්ථානයේ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වනු ලැබීය.
2022-12-27 19:33:26
කන්තලේ පොලිස් ස්ථානය වෙත ලද තොරතුරකට අනුව 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ බුද්ධි භට පිරිස් එම පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව පසුගිය ඉරිදා (25) දින සිදුකරනු ලැබූ වැටලීමකදී අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 60 ක් ...