Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 19:46:26 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරින් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණ බ්‍රහස්පතින්දා (29) දින පැවැත්වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ අතිරේක සම්මුඛ පරීක්‍ෂණයක් එළඹෙන බ්‍රහස්පතින්දා (29) දින පෙරවරු 0900 සිට බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. මේ පිළිබඳ වැඩි විස්තර දුරකථන අංක 0112514605 ඇමතීමෙන් ලබාගත හැක.