නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් අරාලි තුඩුවේදී

2025-08-11
ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත

1992 අගෝස්තු මස 08 වන දින අරාලි තුඩුවේදී එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ගේ බිම් බෝම්බයකට හසුවී ජීවිතය පරිත්‍යාගය කළ මෙරට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව RWP RSP VSV USP rcds psc ඇතුළු වීරොදාර හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 08 දින කයිට්ස් හි අරාලි තුඩුවේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu වෙත විශේෂ බලකායේ ගෞරවාචාරය

2025-08-10
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP R

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන විශේෂ බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 05 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 11 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2025-08-07
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 11 වන සංවත්සර දිනය

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ටී.ටී.පී සිරිවර්ධන RSP ndc psc Isc ගේ මඟපෙන්වීම මත එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අභිමානවත් 11 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජූලි මස 31 දින සංවත්සර සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.

තව කියවන්න

ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක රාජකාරි අරඹයි

2025-08-07
ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක රාජකාරි අරඹයි

ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 27 වන අධ්‍යක්‍ෂක ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් වයි.එච්.පී රංගජීව USP ndu 2025 අගෝස්තු මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන 1 බලකායේ බලකාධිපති වෙත එම බලකායේ ගෞරවාචාරය

2025-08-04
ධූරයෙන් නික්ම යන 1 බලකායේ බලකාධිපති වෙත එම බලකායේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 1 බලකායේ 7 වන බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu වෙත ගෞරවාචාර පිනැමීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 03 දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි එම ‍බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

2025-08-02
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේන

විශ්‍රාම දිවියට පා තැබීම සඳහා ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජූලි මස 30 දින පැවැත්විණි.

තව කියවන්න

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක

2025-07-31
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනි, ආරක්‍ෂක සේනා මූලස්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනි අතිගරු ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය 2025 ජූලි මස 29 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වෙත විජයබාහු පාබල රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2025-07-31
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර වෙත විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් බෝයගනේ, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 ජූලි මස 28 දින පැවැත්වීය.

තව කියවන්න

22 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය අහිමානවත් අයුරින් සමරයි

2025-07-28
22 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය අහිමානවත් අයුරින් සමරයි

22 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය එම සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩි.එල්.එස පෙරේරා RWP RSP ndc ගේ මඟපෙන්වීම මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් 2025 ජූලි මස 23 දින සමරනු ලැබීය.

තව කියවන්න