6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 37 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

14th August 2024

6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 37 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඊ.ජේ.බී.යූ.පී. එගොඩගෙදර යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2024 අගෝස්තු මස 10 දින එම ඒකකයේ දී සමරණ ලදී.

මෙම අවස්ථාවට එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ.