සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !
2nd January 2017
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
2017 නව වසර වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරනු ලබන පණිවුඩය පහත සදහන් වේ.
|