24th July 2023 18:12:43 පැය
වර්ෂ 1996 ජුලි මස 18 දින සිට 25 දින දක්වා කාලය තුළ ‘මුලතිව් සටන - 1996’ දී දිවිපිදූ නිලධාරීන් 44 දෙනෙක් සහ සෙසුනිලයන් 1125 දෙනෙකුගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් පසුගිය අඟහරුවාදා (ජුලි මස 18) දින ආරක්ෂක සේනා...
23rd July 2023 22:16:41 පැය
රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාල පරිශ්‍රයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් ආබාධිත පුද්ගලයින් සහ බැතිමතුන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ විශේෂ ගමන්...
23rd July 2023 21:44:14 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ බ්‍රහස්පතින්දා (20) දින මාතලේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවයට සහභාගී වීමෙන් අනතුරුව එදින සන්ධ්‍යාවේ පල්ලෙකැලේ...
21st July 2023 22:24:41 පැය
කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 2 වන කාර්තුවේ නිලධාරීන්ගේ පුහුණු දින වැඩමුළුව ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින...
21st July 2023 22:16:37 පැය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම පිංකමෙහි සමාරම්භක උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි මස 20) දින මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී...
21st July 2023 12:15:39 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී පසුගිය බ්‍රහස්පතින්දා (20) දින රාජකාරි භාරගත්තේය.
21st July 2023 12:00:39 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපන් මාතලේ ප්‍රදේශයේ ආර්ථික...
20th July 2023 12:46:00 පැය
මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ තම අධ්‍යාපනය හැදැරු පාසල් මාතාවට කෘතගුණ සැලකීමක් ලෙස ඉකුත් බදාදා (19) දින...
18th July 2023 13:45:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී අඟහරුවාදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
18th July 2023 11:29:02 පැය
තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම...