07th March 2025 18:48:10 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණකර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්ෂ RSP සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
07th March 2025 12:27:24 පැය
ඉංජිනේරු සේවා බලකාය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘75 වසරක අභිමානය’ සඟරාවේ පළමු පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන්..
06th March 2025 16:24:52 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පරිපාලන විශිෂ්ඨත්වය සහතික කිරීම සඳහා වන කැපවීම තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත...
05th March 2025 22:36:38 පැය
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිත පිරිසක් 2025 මාර්තු මස 5 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ...
03rd March 2025 16:16:36 පැය
දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය - 2025, පකිස්ථානයේ ඉස්ලාමාබාද් හිදී 2025 පෙබරවාරි...
03rd March 2025 15:53:24 පැය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබූ ‘ගුවන් හමුදා පාපැදි සවාරිය 2025’ අඛණ්ඩව 26 වන වරටත් 2025 පෙබරවාරි මස 28 දින සිට...
03rd March 2025 15:51:38 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළුඅවි සංගමය සහ දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල එක්ව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ...
25th February 2025 19:18:59 පැය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ ධම්මික කුමාර VSV USP psc MMaritimePol BSc (DS)...
23rd February 2025 15:16:54 පැය
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවෘත ජල මුහුදු පිහිනුම් ශූරතාවලිය මෙවරත් 2025 පෙබරවාරි මස 22 දින සිට 23 දින දක්වා කොළඹ වරාය නගර වෙරළ උද්‍යානයේදී සාර්ථකව පවත්වන ලදී.
20th February 2025 14:08:20 පැය
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මෙනවිය 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.