-
11th January 2016 17:22:52 පැය
සියලු රාජ්‍ය ආයතන සඳහා රජය විසින් උපදෙස් ලබා දී ඇති පරිදි දිවයින පුරා ක්‍රියාත්මක ජාතික රුක් රෝපන ව්‍යාපාරයට සමගාමිව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ විසින් සෙනසුරාදා.....
-
09th January 2016 19:46:08 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා 2016 නව වසර උදාවත් සමගම ප්‍රථම වරට සෙනසුරාදා (9) දින මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගත් අතර, එහිදී මල්වතු පාර්ශවයේ මහනායක.....
-
08th January 2016 01:50:27 පැය
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස යෝජනා ක්‍රමය යටතේ 2015 වසරේ දෙවන අධියර යටතේ රණවිරුවන් සඳහා නව නිවාස 467 ක් නිල වශයෙන් ප්රදානය කිරීම බ්‍රහස්පතින්දා (7) දින පස්වරුවේ ආරක්ෂක......
-
07th January 2016 22:56:09 පැය
මෑතකදී පළ වු සමහර මාධ්‍ය වාර්තා හරහා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදින් විසින් මෙරට තුල පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පලකර තිබු මාධ්‍ය වාර්ථා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය....
-
05th January 2016 20:28:20 පැය
ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය විසින් 2016 නව වසර උදාව ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරූ අතර, එහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් නව වසරේ ප්‍රථම වැඩ දිනයේදී .....
-
05th January 2016 20:23:00 පැය
දිවයිනට පැමිණ සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය මොහොමඩ් නවාස් ෂරීෆ් මහතා අගහරුවාදා (5) උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී හමුදා ගෞරවාචාර සමගින් පිලිගනු ලැබීය.
-
02nd January 2016 22:02:52 පැය
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නික්ම යන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ හට කාලතුවක්කු හමුදා සෙබලුන් විසින් සෙනසුරාදා (2) පනාගොඩ කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී ආචාර පුද කරනු
-
01st January 2016 20:07:17 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවායි ..
-
31st December 2015 23:55:19 පැය
ශ්රීය ලංකාවේ ඒකීයත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීමෙහිලා අසම සම මෙහෙවරක් ඉටු කරමින්, දිවි හිමියෙන් කටයුතු කරන ශ්රීී ලංකා යුද්ධ හමුදාවේ ඔබ සියලු දෙනා වෙත, යුද්ධ හමුදාධිපතිවරයා ලෙස, නව වසර උදාව වෙනුවෙන් ..
-
31st December 2015 23:54:08 පැය
නවීන පහසුකම් සහිත යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් ජාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ඇගයිම් ‘සම්මාන ප්‍රදාන රාත්‍රිය’ සඳුදා (28) දින පස්වරුවේ .....