Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
05th January 2016 20:23:00 Hours
හමුදා ගෞරවාචාර සමගින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හට උණුසුම් පිළිගැනීමක්
දිවයිනට පැමිණ සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය මොහොමඩ් නවාස් ෂරීෆ් මහතා අගහරුවාදා (5) උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී හමුදා ගෞරවාචාර සමගින් පිලිගනු ලැබීය. තෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණි ෂරීෆ් මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් උණුසුම් අයුරින් පිලිගත් අතර, එම අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් සහභාගි වූහ. මෙහිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිලිගත් අතර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උත්සව භූමිය වෙත කැටුවගෙන යනු ලැබීය. අනතුරුව ගැමුණු හේවා බලඇණියේ නිළධාරීන් 2 කු ඇතුළු යුද හමුදා සමාජිකයින් 72 කු විසින් අග්‍රාමාත්‍යවරයා හට වර්ණවත් ආචාර සම්මාන පෙලපාලියක් පිරිනැමීය. එමෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලිස් සංස්කෘතික කණ්ඩායම් විසින් ද අග්‍රාමාත්‍යවරයා මහත් හරසිරින් පිලිගනු ලැබීය. අනතුරුව කාලතුවක්කු හමුදා සෙබලුන් විසින් ආචාර වෙඩි මුර 19 ක් ආරාධිත අමුත්තා වෙත පිරිනමනු ලැබීය.
best Running shoes
|
【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ