29th January 2017 08:16:07 පැය
ශ්‍රී ලංකාව තුල 1987 වර්ෂයේ ජූලි මස සිට 1990 වර්ෂයේ මාර්තු මස දක්වා කාලය තුළ පැවති ක්‍රියාන්විත වලදි දී දිවිපිදු ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් සිහිකිරිමේ උත්සවයක් පලාලි හි පිහිටි ඉන්දීය යුද හමුදා සාමසාධක රණවිරු ස්මාරකය අභියස දී බ්‍රහස්පතින්දා (26) දින පවත්වන ලදි.
25th January 2017 10:57:08 පැය
යුද හමුදාපති, ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන දැනුම වර්ධනය කිරීමේ අරමුණින් භාෂා ඉගැන්වීම සඳහා වූ නවීන ඉගැන්වීම් සංකල්පයක් වන ‘Smart Class’ ක්‍රමය හදුන්වා දෙනු ලැබීය.
24th January 2017 08:24:11 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ 62 වන සේනාංකයේ ස්ථාපිත 17 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ‘ආර්යා’ පදනම හා එක්ව 2014 වර්ෂයේ තන්තිරිමලේ 5 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයේ...
24th January 2017 08:23:09 පැය
හම්බන්තොට 12 වන සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය අද (21) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
23rd January 2017 14:05:45 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරියේ ඇති අභියෝග හඳුනා ගනිමින්, විවෘත මෘදුකාංග බලශක්ති (පුද්ගලික) සමාගම සමග එක්ව.......
23rd January 2017 12:34:18 පැය
ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිය සහ විශිෂ්ඨත්වය විදහාපාමින් වාර්ෂිකව පවත්වනු ලබන ‘යුද හමුදා වර්ණ රාත්‍රිය - 2016’ සිකුරාදා (27) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.
22nd January 2017 17:37:25 පැය
කටාන, බෝලගල ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් සහිත ගොඩනැගිලි විවෘත කිරීම අද (20) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.
22nd January 2017 17:35:33 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ කන්කසන්තුර ප්‍රදේශයේ ස්ථාපිත 5 වන ඉන්ජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු සමාජිකයින් සිකුරාදා (20) දින යාපනය ලේ බැංකුවේ ඉල්ලිමකට අනුව යාපනය ශික්ෂණ රෝහලේ රෝගින්ගේ භාවිතය සඳහා ඔවුන්ගේ කඳවුරු පරිශ්‍රයේ දි ලේ පරිත්‍යාගයක් සිදු කරන ලදි.
20th January 2017 10:29:42 පැය
යාපනය අරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 551 බලසේනාවට අයත් 19 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් එම්.ඩී. සුනිල් විසින් වහා ක්‍රියාත්මක වී සඳුදා (16) දින පේදුරුතුඩුව වෙරළේ ගැඹුරු මුහුදේ ගිලෙමින් සිටි මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ..........
20th January 2017 10:27:26 පැය
‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් සම්පත් ශ්‍රී පලන්සූරිය හට හිමි වු නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම බ්‍රහස්පතින්දා (19) දින හොරණ, ප්රබුද්ධගම රණවිරු ගම්මානයේ පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.